Saturday, 3 December 2022

~අම්මා~

 අම්මා කෙනෙක් බිරිඳක් වෙලා

ලොව කාට හෝ නුඹ උරුමැති

සතුටින් ද ඔබ පෙරටත් වඩා

මගේ ඉපැරණි පෙම්වතී.....


මම ද සෙමියෙකි ඇයට අවනත

දෙදරුවන් ළඟ නිවන සරනැස

කාලයේ වැලි තලාවේ

සබඳකම් සැඟ උනාවේ....


අම්මා කෙනෙක්....


අතරමග සුණු විසුණු පැතුමක

මතක මිහිරියි තාම හිත යට

පරවුණත් මල් අතීතේ

සුවඳ හදවත සමීපේ...


අම්මා කෙනෙක්.....



26 comments:

  1. ❤️❤️❤️❤️

    ReplyDelete

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...