Tuesday, 20 September 2022

අස්වාභාවික නිමේශය

                                 

             

















සොදුරු කරුම හිස රන්දා
කිරුළු පැමිණ ඔබ හින්දා
හිතේ උපන් සොඳුරු හැඟුම් 
මරා දමා රෑ හිඳිනා.. මා..

ඔබ ළැමැදේ සැතපෙන්නට
කවි කියන්න කීවත් ඔබ
එන්නට බෑ හිත තනියම
අමනාප ද සුදු මැනිකේ.. මා..

ඔබ වස්තුව මා කියන්න 
කාලය රන් සේ ගෙවිලා
සියලු ධනය කාලය නම්
සමාව දී යළි වඩින්න..



15 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...