Thursday, 1 December 2022

කලන මිතුදම

                                                                                                             



අපි එකට ගෑවසුනා
 කෙලි කවට සිනාවෙන්
 කදුලු නෙතු අග රුවා
 සිහිවේවි නිරතුරුව
 ඒ උතුම් සහෝදරත්වය
 හඩාවි සිත එවිට
 අතීතයේ මතක සෑමරුම්
 එකින් එක සිහිවෙලා
 නමුත් මිතුරිය දුක් නොවන්න
 සසරේ උපදින මතු හෑම බවයේම
 ඔබ මා දයාබර මිතුරියන් වේවායි
 සදාකල්හි පාරමී පුරමු................

25 comments:

  1. Adareiiiii🥺😘♥️

    ReplyDelete
  2. ❤️❤️👍🍻

    ReplyDelete
  3. ❤️👍❤️

    ReplyDelete
  4. 👍👍👍👍❤️

    ReplyDelete
  5. 👍👍👍❤️

    ReplyDelete

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...