Thursday, 3 November 2022

සමාජ විද්‍යාව ආරම්භය හා විකාශනය පිළිබඳ ප්‍රමාණාත්මක විස්තරයකි.

 

    සමාජ විද්‍යාව ගත්කල විශාල අර්යක් ගැබ් වී ඇති විෂය ධාරාවකි.ලෝකය ක්‍රියා කරන ආකාරය හා සමාජීය හැසිරීම් පිළිබඳ පැහැදිලි කිරීම් භාවිතා කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දේ.ස්වාභාවික විද්‍යාවන් වන ජීව විද්‍යාව,රසායන විද්‍යාව,භෞතික විද්‍යාව ආදි විද්‍යාවන්ට සාපේක්ෂව ස්වාභාවික සංසිද්ධිවන ප්‍රාථමික සෛල,අණු,සැහැල්ලු තරංග ආදියේ විෂමතාවයන් සමාජ විද්‍යාවේ විෂය වන්නේ සමාජයයි.සමාජ විද්‍යාඥයින් විසින් පරිණාමීය පර්යේෂණ ක්‍රම යොදා ගනිමින් එකිනෙකා අතර අන්තර් පුද්ගල හා අන්තර් ක්‍රියාකාරී හැසිරීම් විමර්ණය කිරීම,මිනිසුන් අපරාද සිදුකරන්නේ ඇයි දැයි ජනතාව තුළ පෙළබීමක් සිදුවන්නෙ ඇයි දැයි ද මිනිසුන්ගේ හැසිරීම් රටාව ගැන අවබෝධයක් ලබා ගැනීමට ආණ්ඩුවලට සහ ආයතනවලට ඉඩ සලසන අධ්‍යයනයකි.

                                                              එලෙසම සමාජීය ප්‍රවණතා සහ ආයතන සංස්කෘතිය,දේශපාලනය සහ ආර්:sකය පිළිබඳ හැගීමක් ඇතිකරලීම සමාජවාදය යනු විවිධාකාර විනය හැසිරවීමකි.සමාජ විද්‍යාව පිළිබඳ ආසියාවේ විශේෂ අවධානයක් යොමු කරමින් ලෝකය වටා සමාජයේ වෙනස්කම් වලට හා තත්ත්වයන්ට අදාළ ශිෂ්‍ය විවේචනාත්මක චින්තනය වර්නය කිරීමයි.සමාජ අසමානතාව,සංක්‍රමණ හා නාගරීකරනය යන අංශයන් වල සමාජීය ගැටලුවලට විසදුම් සපයන අතර සමාජීය ප්‍රථිඵල වල ජාලවල භූමිකාවද මෙම ගැටලුවලට විසදුම් සපයයි.සමාජ විද්‍යාව යනු සමාජය තුළ සහ සමාජය තුළ සිටින පුද්ගලයන් අතර සම්බන්ධතා පිළිබඳ සැලකිලිමත්වන ශාස්ත්‍රාලික විනයක ප්‍රධාන අංශයකි.අනෙක් අතර එය සමාජ විද්‍යාවක් ලෙසද සැලකේ.

                                                                                     සමාජ විද්‍යාව,ආර්:sක විද්‍යාව,දේශපාලන විද්‍යාව,මානව විද්‍යාව,මනෝ විද්‍යාව,පුරා විද්‍යාව,විද්‍යාව,ඉතිහාසය සහ වාග් විද්‍යාව යන ක්ෂේත්‍රයන්ගෙන් මෙය සමන්විත වේ.19 වන සියවසේ දී පිහිටුවන ලද “සමාජයේ විද්‍යාව” වන සමාජ විද්‍යාවෙහි ක්ෂේත්‍රයට විශේෂයෙන් යොමු දැක්වීමට මෙම යෙදුම භාවිතා කළ හැකිවේ.සමාජ විද්‍යාව අවබෝධ කරගත් මෙවලම් ලෙස ස්වාභාවික විද්‍යාවන්හි ඇති සමානකම් ඇති ක්‍රමවාදී සමාජ විද්‍යාඥයෝ ක්‍රමවේදයන් භාවිතා කරති.පරස්පර විරෝධි සමාජ විද්‍යාඥයින්,ප්‍රතිවිරුද්ධව,සමාජ විවේචනය හෝ සංකේතමය අර්:කථනය භාවිතා කිරීම වෙනුවට අනුක්‍රමාත්මක ලෙස අසමාදර්Is න්‍යායන් සාදනු වෙනුවට,විද්‍යාව පුළුල් අර්:‍යකින් සලකනු ලබයි.මේ අයුරින් සමාජ විද්‍යාව පිළිබඳව යම්තාක් දුරට සාමාන්‍ය දැනුමෙන් අවබෝධයක් ලබාගත හැකිවේ.

            සමාජ විද්‍යාවේ ආරම්භය නැතහොත් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මෙහි මූලාරම්බය කොතෙක් දුරට සාර්:ක වුවාද යන්න මනාවට වටහා ගත හැකිවේ.1650 න් පසු බුද්ධි යුගය තුළින් සමාජ විද්‍යාවේ ආරම්භය සනිටුහන් වේ.ස්වාභාවික දර්Iනය තුළ විප්ලවයක් දැකිම,විද්‍යාත්මක යමක් වටහා ගත් පුද්ගලයන්ගේ මූලික රාමුව වෙනස් කිරිම,සමාජ විද්‍යාව මූලාරම්භයෙන් සදාචාරාත්මක දර්Iනයෙන් මතු වු අතර කාර්usක විප්ලවය හා ප්‍රංශ විප්ලවය වැනි විප්ලවවාදී යුගයට බලපැවේය.1,2,3,4,5,6,7,8,3,18 වන ශතවර්I‍යේ සමාජ විද්‍යාවන්ගේ ආරම්භය ඩිඩෝඩොගේ මහා විශ්වකෝෂය තුළින් පිළිබිඹු වේ.

                  සමාජ විද්‍යාවන්ගේ ද වර්Oනය වෙනත් විශේෂිත විශ්වකෝෂවල පිළිබිඹු වේ.නූතන කාලපරිච්ඡේදය තුළ “සමාජ විද්‍යාව” මුලින්ම භාවිතා කලේ සංකල්පමය ක්ෂේත්‍රයක් ලෙසය.ඔගස්ටේ කොම්ට් විසින් චාල්ස් ෆුරියගේ අදහස් වලින් ගත්කල ක්ෂේත්‍ර විස්තර කිරීම සඳහා “විද්‍යාත්මක සමාජය” යන යෙදුම යොදා ගන්නේය.කොම්ට් සමාජ ක්ෂේත්‍රයයේසමාජ භෞතික විද්‍යාව ලෙස හැඳින්වුයේය.එලෙසම “සමාජ කරුණු” ගැන අධ්‍යයනය කරමින්,එමිල් ඩර්laහයිම් විසින් ආරම්භ කරන ලද අතර තවත් විල්ෆ්රෙඩෝ පැරෝට,උපකල්පිත නයායන් හා එක්තරා න්‍යායන් විවෘත වීය.එලෙසම සමාජීය සංසිද්ධින් හදුනාගෙන අවබෝධ කරගත් ක්‍රමවේදයට අනුව තෙවන අර්:‍ය වර්Oනය වී තිබුණි.මෙය මැක්ස් වේබර් වැනි චරිතවලින් ආරක්ෂා වීය.

          මේ අනුව “සමාජ විද්‍යාව” යන්නෙන් අදහස් වන්නේ කොම්ට්,ඩර්laහයිම්,මාක්ස් සහ වෙබර් වනි චින්තකයින් විසින් පිහිටුවන ලද සමාජයේ නිශ්චිත විද්‍යාවන්‍ ය.සාමාන්‍ය වශයෙන් “උතුම් විද්‍යාව” හා කලා ශිල්පවලින් බැහැරව පවතින සියලුම ශික්ෂණ වලට යොමු විය හැකිවේ.එලෙසම 19 වන ශතවර්Iයේ අග භාගය වන විට විද්‍යාත්මක සමාජ විද්‍යාවන් ක්ෂේත්‍ර පහකින් සමන්විත වීය.එනම්,

·         නීතිය

·         අධ්‍යාපනය

·         සෞඛ්‍ය

·         ආර්:sකය

·         වෙළඳාම

·         නීතිය සංශෝධනය කිරීම

·         ව්‍යවස්ථාව සංශෝධනය කිරිම

                                             ආදි වශයෙනි.

                                                                              මෙලෙස නිර්udණය වන සමාජ විද්‍යාව ගත්කල විෂයක් ලෙස 1839 දී ඔගස්ට් කොම්ට් නැමැති ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයින් විසින් මුල්වරට හඳුන්වා දී තිබේ.මොහු සමාජ විද්‍යාවේ පියා ලෙසද සලකන අතර මේ විෂයේ ආරම්භය වෙනුවෙන් මහගු දායකත්වයක් සැපයු සමාජ විද්‍යාඥයෙක් වශයෙන්ද වැදගත් වේ.1839 දී කොම්ටේ විසින් ආරම්භ කළ සමාජ විද්‍යාව සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ විවිධාකාර වූ හැසීරීම් රටාවන් විද්‍යාත්මකව හැදැරීමේ අරමුණින් බිහි විය.මොහු විසින් සමාජ විද්‍යාව පිළිබද ව නිර්jචනයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

 

“සමාජ විද්‍යාව යනු,සමාජ සංසිද්ධීන් පිළිබඳ හදාරන විද්‍යාවයි”

                                                                        -ඔගස්ට් කොම්ට්-

                       මොහු පෙන්වා දෙන අන්දමට සමාජ විද්‍යාව භෞතික ගැටලු විසඳීමේ විද්‍යාවක් ලෙසද හඳුන්වනු ලැබීය.ඒ අනුව මොහු පෙන්වා දෙන්නේ සමාජ පරිණාමය මුල්කරගෙන මානව සමාජය අවධි 3කින් සමන්විත වූ බවය.එනම්,

·         දේවවාදී අවධිය

·         පාරභෞතික අවධිය

·         යථානුභූත අවධිය

                                                            වශයෙනි.මෙම අවධි මගින් මිනිසාගේ බුද්ධි වර්Oනය කොතෙක් වුවාද යන්න වැටහේ.එමෙන්ම ඔගස්ට් කොම්ට් සමාජය අධ්‍යයනය කිරීමේදී සැබැ සමාජ මුහුණුවර තේරුම් ගත යුතු බව පෙන්වා දෙන ලදි.ඒවා ලෙස සමාජ ස්ථිතිකය හා සමාජ ගතිකත්වය මතය.ඔගස්ට් කොම්ට් විසින් මෙලෙස සමාජ විද්‍යාවට නව පණක් ලබා දුනි.

                                                                                                             කෙසේ වෙතත් සමාජ විද්‍යාව සමාජය අධ්‍යයනය කිරීමේ අරමුණින් බිහිවීමට පෙර පවා සමාජය පිළිබද විවිධ විෂය ක්ෂේත්‍රයන්ට පෙර පවා සමාජය පිළිබද විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව විවිධ අදහස් ගොඩනැගීය.විශේෂයෙන් ආගම දර්Yනය හා තර්lනය වැනි විෂය ක්ෂේත්‍රයන් මේ අතර ප්‍රධාන වීය.සමාජය පිළිබද මේ ආකාරයට අදහස් ඉදිරිපත් කිරිම ක්‍රි.පු.03 වන සියවස පමණ ඈතට දිවයන අතර මෙම අවධිය සමාජය වේ.මෙය අවධිමත් යුගය ලෙස ද හඳුන්වනු ලැබීය.මෙලෙස බිහිවන සමාජ විද්‍යාව පිළිබද ව බොහෝ නිර්jචන බිහි වීය.ඒවා මෙසේ පෙන්වා දිය හැකි වේ.එනම්,

“සමාජය පිළිබද හදාරන විද්‍යාව සමාජ විද්‍යාවයි.”

                                                              -කිංස්ලි ඩේවිඩ්-

“සමාජ ආයතන පිළිබද අධ්‍යයනය කරන විෂයයි”

                                                         -එමිල් ඩර්l‍යිම්-

“සමාජ සමූහ පිළිබද අධ්‍යයනය කරන විෂය සමාජ විද්‍යාවයි”

                                                              -හැරී.එම්.ජොන්සන්-

“සමාජ විද්‍යාව යනු,සාමුහික චර්‍යාව පිළිබව අධ්‍යයනයයි.”

                                                               -රොබට් පර්la-

“සමාජ විද්‍යාව,සමාජ සබදතා පිළිබද අධ්‍යයනය කරනු ලබයි”

                                                                -ඒ.ඩබ්.ජොන්සන්-

“මානව පරිසරය මිනිසා හා ඒ සියල්ල අතර ඇති අනනෝන්‍ය සබදතාව පිළිබදව හදාරන විෂය සමාජ විද්‍යාව වේ.”

                                                                   -එච්.පී.ෆෙයාචයිඩ්-

“සමාජ රටා,සමාජ සබදතා,සමාජ අන්තර් ක්‍රියා සහ සංස්කෘතිය අතුළත් සමස්තය විද්‍යාත්මකව අධ්‍යයනය කිරිම සමාජ  විද්‍යාවයි.”

                                    මෙලෙස නිර්jචන ඉදිරිපත් වන සමාජ විද්‍යාව යන වචනයට අර්:‍ ගැන්වීමක් යොදනු ලැබුවේ මෙසේය.එනම්,

·         ලතින් “ssocius”(සමාජීය හෝ අන් අය සමග එකට සිටිම යන අර්:‍ය යෙදේ.)

·         එසේම ග්‍රීක භාෂාවේ “logos”(අධ්‍යයනය යන අර්:‍ය ලැබේ.)

·         Socius(ලතින්) “සමූහය”

·         logos(ග්‍රීක) “අධ්‍යයනය”

·         sociology ලෙස නිර්udණය වීය.ප්‍රංශ භාෂාවෙන් sociologie ලෙස ද ඉංග්‍රීසි භාෂාවේ දී sociology ලෙස නිර්udණය වීය.

                                          මෙලෙස නිර්udණය වන සමාජ විද්‍යාව යන වචනය විෂය ක්ෂේත්‍රය ඉතා පුළුල් වේ.මෙලෙස බිහිවන සමාජ විද්‍යාව තුළ විවිධ ශාඛාවන් යටතේ ද අධ්‍යයනය කරනු ලබන බව ඉහත කරුණු වලදී සඳහන් වීය.කෙසේ වෙතත් එය විෂයක් ලෙස වර්Oනය වීමත් සමග මෙලෙස ශාඛාවන් පිළිබදව හැදින්වීමක් ලබාදිය හැකි වේ.එනම්,

·         ආගමික සමාජ විද්‍යාව

·         අධ්‍යාපන සමාජ විද්‍යාව

·         දේශපාලන සමාජ විද්‍යාව

·         නීතිමය සමාජ විද්‍යාව

·         සමාජ මනෝ විද්‍යාව

·         අපරාධ පිලිබද සමාජ විද්‍යාව

·         පාරිසරික සමාජ විද්‍යාව

·         සෞඛය හා වෛද්‍ය මනෝ විද්‍යාව

·         කාර්usක සමාජ විද්‍යාව

                               වශයෙනි.

                    මෙලෙස නිර්udණය වන සමාජ විද්‍යාව සංවර්Oනය විවිධ වු හේතූන් රාශියක් මූලික වීය.ඉන් කිහිපයක් මෙලෙස හදුනා ගත හැකිවේ.

·         කාර්usක ව්ප්ලවය

   මෙහිදී කෘෂිනිෂ්පාදනවල සිට කාර්usක නිෂ්පාදන දක්වා ගමන් කිරිම,ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව අදහසි වර්Oනය සහ දේශපාලන අයිතිවාසිකම්,නව සොයා ගැනිම්(ජේම්ස් වොට් විසින් 1769 දී වාෂ්ප එන්ජිම),වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදය දක්වා සමාජ විකාශනය,ආගමික ව්‍යාපාර ආදී හේතූන් මූලික කරගෙන සමාජ විද්‍යාව වර්Oනය වීම.

·         අධිරාජ්‍යවාදය

          බලගතු යුරෝපීය රාජ්‍යයන් විසින් ලෝකයේ විවිධ ප්‍රදේශවල බලය ව්‍යාප්ත කිරිම.

·         ස්වාභාවික විද්‍යාවන්හි දියුණුව

        මිනිසුන් ඔවුන්ගේ සමාජ පරිසරයේ මූලික කරුණු ප්‍රශ්න කිරිමට යොමුවිය.විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් (systematic observation) මිනිසාගේ හැසිරීම් අධ්‍යයනය කරන්නට වීය.

              මෙවැනි සාධක මුලික කරගෙන සමාජ විද්‍යාවේ විකාශනය සිදු වීය.මෙලෙස සමාජ විද්‍යාව නිර්udනය වු ආකාරය මෙයට බලපැ හේතූන් එහි වර්Oනය වු ආකාරය ආදී සියල්ලක්ම පාගේ සවිස්තරාත්මකව අවබෝධකර ගැනීමට මෙමගින් අවස්ථාව සෑලසේ.මෙමගින් සමාජයට ඉටු වු මෙහෙවර ද කියානිම කළ නොහැකි තරම්‍ ය.සමාජ විද්‍යාව ජීවයේ පැවැත්මට ද රුකුල් වු බව මොනවට පසක් වේ.

8 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...