Friday, 14 October 2022

කදුලක් මගේ නෙත් කොන

 කදුලක් මගේ නෙත් කොන



දග කරනවා
මට ත් හොරෙන්
ඔබේ මතක ය
මගේ හිත යට
අලුත් කරයි
හිත පාරමින්
දැන දැන මිරිගුව
දුවයි මම ඒ පිටුපසින්
කොපමණ ඇඬුවත්
එන්නේ නෑ
ඔබ
දන්නවා මගේ පන
මට සමාවෙයන්
වේදනා විදිමි
තනියම මම අද
ඔබට ආදරේ
කර නාමයෙන්.......

12 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...